Friday, March 29, 2024

General line - 0115112241

දරුවන් විද්‍යාවෙන් හා තාක්ෂණයෙන් සන්නද්ධ කිරීමට නව වැඩපිිළිවෙළක්

තරංග රුක්ෂාන් ජයසේකර




සියලූ පාසල් දරුවන් විද්‍යා හා තාක්ෂණ දැනුමෙන් සන්නද්ධ කිරීම සඳහා කටයුතු කරමින් සිටින බව අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ මහතා පවසනවා. ඒ, හොරණ ප‍්‍රදේශයේ පැවැති උත්සවයක් අමතමින්. 

මෙමගින් දරුවන්ට අත්වන පහසුකම් පිළිබඳව ද මෙහිදී අදහස් පළ කෙරුණා.