Sunday, February 24, 2019
Hotline - 0770586666

දරුවන් විද්‍යාවෙන් හා තාක්ෂණයෙන් සන්නද්ධ කිරීමට නව වැඩපිිළිවෙළක්

තරංග රුක්ෂාන් ජයසේකර

1769Views

×
 
 

 

 

 

සියලූ පාසල් දරුවන් විද්‍යා හා තාක්ෂණ දැනුමෙන් සන්නද්ධ කිරීම සඳහා කටයුතු කරමින් සිටින බව අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ මහතා පවසනවා. ඒ, හොරණ ප‍්‍රදේශයේ පැවැති උත්සවයක් අමතමින්. 

මෙමගින් දරුවන්ට අත්වන පහසුකම් පිළිබඳව ද මෙහිදී අදහස් පළ කෙරුණා.