Thursday, April 25, 2024

General line - 0115112241

ජනාධිපතිවරණයේ පොහොට්ටුවේ අනන්‍යතාවය ගැන හෙළි කෙරේ

පසන් වික්‍රමතිලක




ඉදිරි ජනාධිපතිවරණය සම්බන්ධයෙන් එක්සත් ජනතා නිදහස් සන්ධාන පාර්ලිමේන්තු මන්තී‍්‍ර රෝහිත අබේගුණවර්ධන අද (11) අදහස් පළ කළා. 

පිවිතුරු හෙළ උරුමයේ නායක පාර්ලිමේන්තු මන්තී‍්‍ර උදය ගම්මන්පිල ද අද අදහස් පළ කළා. 

ඔහු මෙම අදහස් පළ කළේ කොළඹ අද පැවැති මාධ්‍ය හමුවකදීයි.