Sunday, February 24, 2019
Hotline - 0770586666

ජනාධිපතිවරණයේ පොහොට්ටුවේ අනන්‍යතාවය ගැන හෙළි කෙරේ

පසන් වික්‍රමතිලක

2639Views

×
 
 

 

 

 

ඉදිරි ජනාධිපතිවරණය සම්බන්ධයෙන් එක්සත් ජනතා නිදහස් සන්ධාන පාර්ලිමේන්තු මන්තී‍්‍ර රෝහිත අබේගුණවර්ධන අද (11) අදහස් පළ කළා. 

පිවිතුරු හෙළ උරුමයේ නායක පාර්ලිමේන්තු මන්තී‍්‍ර උදය ගම්මන්පිල ද අද අදහස් පළ කළා. 

ඔහු මෙම අදහස් පළ කළේ කොළඹ අද පැවැති මාධ්‍ය හමුවකදීයි.