Friday, March 29, 2024

General line - 0115112241

දරුවන්ගේ විනය විනාශ වෙන හැටි ලංකා ගුරු සේවා සංගමය පෙන්වයි



මත්ද්‍රව්‍ය සහ මත්පැන් පාසල් දරුවන්ගේ විනය පද්ධතිය විනාශ කිිරීමට ප‍්‍රධාන හේතුවක් බවට පත්ව ඇතැයි ලංකා ගුරු සේවා සංගමයේ ලේකම් මහින්ද ජයසිංහ පවසනවා.

ඒ, ඊයේ (11) රාති‍්‍රයේ ප‍්‍රචාරය වූ නෙත් එෆ්. එම්. අන්ලිමිටඩ් වැඩසටහනට එක්වෙමින්. 

පාසල් සිසුවෙකුට දඬුවම් කළ ගුරුවරයෙකුට ඉකුත් දා අධිකරණයෙන් ලබා දුන් දඬුවම සම්බන්ධයෙන් ද මෙහිදී සාකච්ඡා කෙරුණා.

මෙම වැඩසටහනේදී නීතීඥ සජීවනී අබේකෝන් ද අදහස් පළ කළා.

ඊයේ රාති‍්‍රයේ ප‍්‍රචාරය වූ නෙත් එෆ්. එම්. අන්ලිමිටඩ් වැඩසටහන පහතින් ශ‍්‍රවණය කළ හැකියි.