Thursday, March 28, 2024

General line - 0115112241

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහලේකම් හදිසි හෘදයාබාධයක් නිසා රෝහල් ගත කරයි

දිනුක් හේවාවිතාරණ




ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහ ලේකම්, කුරුණෑගල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකරට හදිසියේ ඇතිවූ හෘදයාභාධයක් හේතුවෙන් ශ්‍රී ජයවර්ධනපුර මහ රෝහලට ඇතුළත් කර තිබෙනවා.

රෝහල් ආරංචි මාර්ග සදහන් කලේ මන්ත්‍රිවරයාට රෝහලේදී එන්ජියෝග්‍රෑම් පරීක්ෂණයක් සිදු කිරීමෙන් අනතුරුව මන්ත්‍රිවරයා මේ වන විට රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටින බවයි එහි නියෝජ්‍ය අධ්‍යකෂක වෛද්‍ය ප්‍රභාත් වේරවත්ත ප්‍රකාශ කර සිටියේ.