Friday, April 26, 2024

General line - 0115112241

මත්කුඩු මැඩලීමේ මෙහෙයුම් පුළුල්වීමට බලපෑ හේතුවක් අගමැති පහදයි

හර්ෂිකා සංජීවනී




මත්ද්‍රව්‍ය ජාවාරම් මැඩලීමේ මෙහෙයුම් වඩාත් පුළුල් කිරීමට හැකි වූයේ 19 වන සංශෝධනය මගින් ස්වාධීන කොමිසන් සභා ස්ථාපිත කිරීම හේතුවෙන් බව අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ මහතා පවසනවා. අග‍්‍රාමාත්‍යවරයා මේ බව කියා සිටියේ මාලිගාවත්ත ප‍්‍රදේශයේ අද (12) පැවති උත්සවයකට එක්වෙමින්.

මෙය ආරම්භයක් පමණක් බවත් මත් උවදුර මැඩලීමේ මෙහෙයුම් අඛණ්ඩව සිදු කරන බවද අග‍්‍රාමාත්‍යවරයා මෙහිදී කියා සිටියා.