Wednesday, April 24, 2024

General line - 0115112241

හිටපු නාවික හමුදාපතිවරයෙක් අත්අඩංගුවට ගැනීමේ සැලසුමක් ගැන අනාවරණයක්

හර්ෂිකා සංජීවනී




හිටපු නාවික හමුදාපති අද්මිරාල් වසන්ත කරන්නාගොඩ අත්අඩංගුවට ගැනීමේ සැලසුමක් පිළිබද ජාතික නිදහස් පෙරමුණේ ජාතික සංවිධායක, පාර්ලිමේන්තු මන්ත‍්‍රී ජයන්ත සමරවීර අද අදහස් පළ කළා. ලබන 25 වනදා ආරම්භ වන ජිනීවා මානව හිමිකම් සැසිවාරය ඉලක්ක කර ගනිමින් මෙම සැලසුම ක‍්‍රියාත්මක බවයි ඔහු ප‍්‍රකාශ කළේ. 

මේ, ඒ සම්බන්ධයෙන් වැඩිදුරටත් කරුණු අනාවරණ කළ මන්ත‍්‍රීවරයා.

ජයන්ත සමරවීර මන්ත‍්‍රීවරයා මෙම අදහස් පළ කළේ ජාතික නිදහස් පෙරමුණ අද කැ`දවා තිබූ මාධ්‍ය හමුවකට එක්වෙමින්.