Thursday, April 18, 2024

General line - 0115112241

වතුකම්කරුවන්ගේ අරගලයට සබරගමුව ආණ්ඩුකාරවරයාගේ සහය

කසුන් කැලුම්




රුපියල් 1000ක දෛනික වැටුපක් ඉල්ලා අරගල කරන වතුකම්කරුවන් සමග තමන් ද එක්වන බව සබරගමුව පළාත් ආණ්ඩුකාර ධම්ම දිසානායක පවසනවා. ඔවුන් ආරම්භ කළ සටන සාධාරණ එකක් බවයි සබරගමුව පළාත් ආණ්ඩුකාරවරයා පැවසුවේ. වතුකම්කරුවන්ගේ දරුවන්ට ද උසස් අධ්‍යාපනයක් ලබා දිය යුතු බව ද ඔහු වැඩිදුරටත් සඳහන් කළා.