Friday, April 19, 2024

General line - 0115112241

රන්ජන්ගේ කොකේන් ප‍්‍රකාශය ගැන අවධානය යොමුකරන්නැයි ජනපතිට ඉල්ලීමක්

සමන්ත කුමාර




විෂ මත්ද්‍රව්‍යවලට ඇබ්බැහිවී සිිටින මැති ඇමතිවරුන් සම්බන්ධයෙන් නියෝජ්‍ය අමාත්‍ය රන්ජන් රාමනායක සිදු කර ඇති ප‍්‍රකාශය පිළිබඳ අවධානය යොමු කරන්නැයි ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණ ජනාධිපතිවරයාගෙන් ඉල්ලීමක් කරනවා. අද (16) පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින් පාර්ලිමේන්තු මන්තී‍්‍ර රෝහිත අබේගුණවර්ධන ඒ පිළිබඳ අදහස් පළ කළේ මෙලෙසයි. 

එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්තී‍්‍ර මුජුබර් රහුමාන් ද ඒ සම්බන්ධයෙන් අදහස් පළ කළා.