Friday, March 29, 2024

General line - 0115112241

අමෙරිකානු යුද ගුවන් යානයක් කොළොම්බියානු දේශ සීමාවට

තරංග රුක්ෂාන් ජයසේකර




අමෙරිකානු යුද ගුවන් යානයක් කොළොම්බියානු දේශ සීමාව වෙත පැමිණ තිබෙනවා. ඒ, වෙනිසියුලාව වෙත මානුෂීය ආධාර රැුගෙනයි. වෙනිසියුලානු විපක්‍ෂ නායකවරයාගේ ඉල්ලීම මත මෙම ආධාර රැගෙනවිත් තිබෙනවා.

වෙනිසියුලානු විපක්‍ෂ නායක ජුවාන් ගුවාඩෝ තමන් ජනාධිපතිවරයා බව මීට මාසයකට පෙර ප‍්‍රකාශයටත් පත් කිරීමත් සමග එරට තුළ දේශපාලන අර්බුදයක් හටගත්තා.