Tuesday, May 21, 2019
Hotline - 0770586666

නීතියෙන් පමණක් සමාජය ඉදිරියට ගත නොහැකියි - ගෝඨාභයගෙන් ප‍්‍රකාශයක්

තරංග රුක්ෂාන් ජයසේකර

1969Views

 

 

 

නීතිරිතිවලින් පමණක් සමාජයක් ඉදිරියට ගෙනයා නොහැකි බව හිටපු ආරක්‍ෂක ලේකම් ගෝඨාභය රාජපක්‍ෂ පවසනවා. ඒ, මිනුවන්ගොඩ ප‍්‍රදේශයේ පැවති උත්සවයකට එක්වෙමින්.