Tuesday, April 23, 2024

General line - 0115112241

ශ‍්‍රී ලංකා කි‍්‍රකට් වීඩියෝව ගැන අර්ජුණට සැකයක්

සමන්ත කුමාර




ශ‍්‍රී ලංකා කි‍්‍රකට් කණ්ඩායමේ ආන්දෝලනාත්මක වීඩියෝ පටය ප‍්‍රසිද්ධ කිරීම සම්බන්ධයෙන් විනය කි‍්‍රයාමාර්ග ගත යුතු බව හිටපු කි‍්‍රකට් නායක අමාත්‍ය අර්ජුණ රණතුංග පවසනවා. අදාළ කි‍්‍රයාව සැලසුම් සහගතව සිදු කර ඇති බවට සැක මතුවන බවයි අමාත්‍යවරයා පෙන්වා දුන්නේ.

කී‍්‍රඩා අමාත්‍ය හරීන් ප‍්‍රනාන්දු ද මේ සම්බන්ධයෙන් අදහස් පළ කළා.