Friday, March 29, 2024

General line - 0115112241

කාසියේ වාසිය දකුණු අප්‍රිකාවට




ශ‍්‍ර‍්‍රී ලංකාව සහ දකුණු අප‍්‍රිකාව අතර අද (21) පැවැත්වෙන දෙවන සහ අවසන් ටෙස්ට් ක්‍රිකට් තරගයේ කාසියේ වාසිය දිනා ගැනීමට  දකුණු අප්‍රිකාව සමත් වුණා.

ඒ අනුව දකුණු අප්‍රිකාව තීරණය කළේ සිය කණ්ඩායම පළමුවෙන් පන්දුවට පහරදීමටයි.