Tuesday, May 21, 2019
Hotline - 0770586666

අවධිමත් උසස් වීම් ගැන පාර්ලිමේන්තුවේ සංවාදයක්

පසන් වික්‍රමතිලක

1651Views

 

 

 

ලංකා ගමනාගමන මණ්ඩලයේ අවිධිමත් ලෙස උසස්වීම් ලබාදෙන බවට එල්ල වන චෝදනා සම්බන්ධයෙන් අද (22) පාර්ලිමේන්තුවේ දී සංවාදයක් ඇති වුණා. ඒ, විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතා ප‍්‍රශ්න කිරීමත් සමඟයි. 

ප‍්‍රවාහන හා සිවිල් ගුවන් සේවා රාජ්‍ය අමාත්‍ය අශෝක් අබේසිංහ ඊට පිළිතුරු ලබාදුන්නේ මෙලෙසින්. 

පාර්ලිමේන්තු මන්ත‍්‍රී ගාමිණි ලොකුගේ ද මෙම සංවාදයට මැදිහත් වුණා.