Tuesday, May 21, 2019
Hotline - 0770586666

රංගෙ බණ්ඩාරට සාධාරණය ඉටු කරන බව අගමැති කියයි

සමන්ත කුමාර

2133Views

 

 

 

පක්ෂය වෙනුවෙන් කතා කිරීම නිසා අසාධාරණයට ලක්වූ පාර්ලිමේන්තු මන්ත‍්‍රී පාලිත රංගෙ බණ්ඩාරට සාධාරණය ඉටු කිරීමට කටයුතු කරන බව අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ මහතා පවසනවා. තබ්බෝව පානීය ජල ව්‍යාපෘතියට මුල්ගල තැබීමේ අවස්ථාවට අද (22) එක්වෙමින් අග‍්‍රාමාත්‍යවරයා මේ බව කියා සිටියා.