Tuesday, May 21, 2019
Hotline - 0770586666

නව සන්ධානයට විරුද්ධ පිරිස ගැන විමල්ගෙන් අනාවරණයක්

සමන්ත කුමාර

2621Views

 

 

 

ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂය සහ ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණ අතර සන්ධානයක් පිහිටුවීමට විරුද්ධ පිරිස් තමන් අතර සිටින බව පාර්ලිමේන්තු මන්ත‍්‍රී විමල් වීරවංශ පවසනවා. ජනාධිපතිවරයා සහ විපක්ෂ නායකවරයා අතර අද (22) පැවැත්වීමට නියමිතව තිබූ සාකච්ජාව සම්බන්ධයෙන් මාධ්‍ය වෙත අදහස් දක්වමින් මන්ත‍්‍රීවරයා මේ බව කියා සිටියා.