Thursday, April 25, 2024

General line - 0115112241

සප්ත කන්‍යා කඳුවැටිය තරණයට සංචාරකයන්ට අවස්ථාව




සප්ත කන්‍යා කඳුවැටිය තරණය කිරීමට සංචාරකයන්ට අවස්ථාව ලබාදීමට අවධානය යොමුකර ඇති බව අඹගමුව ප‍්‍රාදේශීය සභාවේ සභාපති ජයසංඛ පෙරේරා පවසනවා. 

සප්ත කන්‍යා කඳුවැටි හතෙන් හයක් තරණය කිරීමටත් හයවෙනි කදු වැටියේ නැරඹුම් මැදිරියක් ස්ථාපිත කිරීමටත් සැලසුම් කර ඇති බවයි සභාපතිවරයා වැඩිදුරටත් කියාසිටියේ.