Saturday, April 20, 2024

General line - 0115112241

ජාතික ආණ්ඩුවකට එක්වීමට ශ්‍රීලනිපයේ මන්ත්‍රීවරු කැමැත්තෙන් - හරීන්




ජාතික ආණ්ඩුවකට එක්වීම සදහා ශී‍්‍ර ලංකා නිදහස් පක්‍ෂය නියෝජනය කරන  මන්තී‍්‍රවරුන් රැසක් කැමැත්තෙන් සිටින බව අමාත්‍ය හරීන් ප‍්‍රනාන්දු පවසනවා. සෑම දිස්ති‍්‍රක්කයක්ම පාහේ නියෝජනය වන අයුරින්, ශී‍්‍ර ලංකා නිදහස් පක්‍ෂයේ මන්තී‍්‍රවරුන් පිරිසක් එලෙස ජාතික ආණ්ඩුවකට එක්වීමට සූදානමින් සිටින බවයි බදුල්ලේදී මාධ්‍ය වෙත අදහස් දක්වමින් අමාත්‍යවරයා වැඩිදුරටත් කියාසිටියේ.

 


ජාතික ආණ්ඩුවක් පිහිටුවීම තුළින් රජයේ සංවර්ධන වැඩපිළිවෙල වේගවත් කර ගත හැකි බවද අමාත්‍යවරයා කියාසිටියා.