Friday, April 19, 2024

General line - 0115112241

ව්‍යාපාරිකයන් දෙදෙනාගේ ඝාතනවලට විරෝධය පා රත්ගම වැසියන් ගාලූපාර වසයි.




බූස්ස ප‍්‍රදේශයේ ව්‍යාපාරිකයන් දෙදෙනෙකු ඝාතනය කිරීමේ සිද්ධියට විරෝධය පළ කරමින් රත්ගම ප‍්‍රදේශවාසීන් අද විරෝධතාවක නිරත වුණා.

නෙත් නිවුස් වාර්තාකරු පැවසුවේ විරෝධතාකරුවන් ගාලූ පාර අවහිර කරමින් විරෝධතාවයේ නිරත වන බවයි. ප‍්‍රදේශවාසියෙකු ඒ පිළිබද නෙත් නිවුස් වෙත මෙලෙස අදහස් පළ කළා.