Thursday, April 25, 2024

General line - 0115112241

හරීන්ට ක‍්‍රීඩා ඇමතිකම දුන් හේතුව අගමැති පහදයි

කසුන් කැලුම්




පක්ෂය දිනවන සටන ඌවෙන් ඇරඹු හැරවුම් ලක්ෂය වූ අමාත්‍ය හරීන් ප‍්‍රනාන්දුට අභියෝගාත්මක ක‍්‍රීඩා අමාත්‍ය ධුරය ලබාදීමට හේතු වූ කරුණු සම්බන්ධයෙන් අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ මහතා අද (23) පැහැදිලි කළා. ඒ, බදුල්ලේ පැවති ජන හමුවක් අමතමින්. අග‍්‍රාමාත්‍යවරයා මෙහිදී ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් කණ්ඩායම අද වාර්තා කළ ඓතිහාසික ටෙස්ට් ජයග‍්‍රහණයට ද සුබ පැතුම් එක් කළා.

ක‍්‍රීඩාවෙන් දේශපාලනය ඉවත් කිරීම සඳහා නීති සකස් කරන බවද අග‍්‍රාමාත්‍යවරයා මෙහිදි ප‍්‍රකාශ කළා.