Thursday, April 25, 2024

General line - 0115112241

හිලරි ක්ලින්ටන් ඉතිහාසයට එක්වෙයි




අමෙරිකානු ඩිමොක‍්‍රටික් පක්ෂ ජනාධිපති ධුර අපේක්ෂිකා හිලරි ක්ලින්ටන් ඉතිහාසයට එක් වී තිබෙනවා.

ඒ, ප‍්‍රධාන පක්ෂයකින් අමෙරිකානු ජනාධිපති ධුරය සඳහා නාමයෝජනා භාරගත් පළමු කාන්තාව බවට පත්වෙමින්.

ෆිලඩෙල්ෆියා හි පැවති ඩිමොක‍්‍රටික් පක්ෂ ජාතික සම්මේලනයේදී ඇය මෙලෙස නාමයෝජනා භාරගත්තා.

එහිදී හිලරි අවධාරණය කළේ අමෙරිකාවට ශක්තිමත් අනාගතයක් බිහිකරන බවයි.

රිපබ්ලිකන් පක්ෂ අපේක්ෂක ඩොනල්ඩ් ට‍්‍රම්ප් ඇයගේ ප‍්‍රතිවාදියායි.

Hillary Clinton