Thursday, April 18, 2024

General line - 0115112241

කැනේඩියානු විදේශ ඇමති උතුරේ ආණ්ඩුකාරවරයා හමුවෙයි




කැනේඩියානු විදේශ අමාත්‍ය ස්ටෙෆන් ඩියෝන් අද (29) උතුරු පළාත් ආණ්ඩුකාර රෙජිනෝල්ඩ් කුරේ හමු වී තිබෙනවා. ඒ, යාපනයේ පිහිටි උතුරු පළාත් ආණ්ඩුකාර කාර්යාලයේදීයි.

උතුරේ අවතැන් වූ ජනතාව නැවත පදිංචි කරවීම පිළිබඳ මෙහිදී සාකච්ඡා කර ඇති බවයි නෙත් නිවුස් වාර්තාකරු පැවසුවේ.

jaffna www.nethnews.lk0005

jaffna www.nethnews.lk0004

jaffna www.nethnews.lk0003

jaffna www.nethnews.lk0001 jaffna www.nethnews.lk0002