Friday, April 26, 2024

General line - 0115112241

සුරංග ලක්මාල්ට බගවන්තලාවේදී උණුසුම් පිළිගැනීමක් (PHOTOS)

රංජිත් රාජපක්ෂ




හැටන් කලාප අධ්‍යායපන කාර්යාලය යටතේ පාලනය වන බගවන්තලාව සෙන් මේරිස් විදුහලට වසර 100 සපිරිම නිමිත්තෙන් එම විදුහලේ ආදි ශිෂ්‍ය ශිෂ්‍යාවන් විසින් සංවිධානය කර තිබූ සැහැල්ලු පන්දු ක්‍රිකට් ක්‍රීඩාවලියේ සමාරම්භක උත්සවයට ප්‍රධාන ආරාධිතයා වශයෙන් සුරංග ලක්මාල් එක්ව සිටියා.

එහිදී ශ්‍රී ලංකා ක්‍රිකට්  කණ්ඩායමේ වේග පන්දු යවන ක්‍රීඩක සුරංග ලක්මාල්ව බගවන්තලාව ප්‍රදේශයේ වතු කම්කරුවන් හා තරුණයන් විසින් ඊයේ (03) උණුසුම් අයුරින් පිළිගනු ලැබුවා.