Friday, March 29, 2024

General line - 0115112241

දකුණු අප්‍රිකාවෙන් සාර්ථක ආරම්භයක්

කසුන් කැළුම්




සංචාරක ශී‍්‍ර ලංකා කණ්ඩායම සහ දකුණු අපි‍්‍රකානු කණ්ඩායම අතර දෙවන එක්දින කි‍්‍රකට් තරගය සෙන්චූරියන්හිදී දැන් පැවැත්වෙනවා.

තරගයේ කාසියේ වාසිය දිනූ ශී‍්‍ර ලංකා කණ්ඩායම පළමුවෙන් පන්දුවට පහරදීමේ අවස්ථාව දකුණු අපි‍්‍රකානු කණ්ඩායමට ලබාදුන්නා.

ඒ අනුව පන්දුවට පහරදෙන දකුණු අපි‍්‍රකානු කණ්ඩායම මීට නොබෝ වේලාවකට පෙර පන්දුවාර 6 ක් අවසානයේ කිසිවෙකු නොදැවී ලකුණු 52 ක් ලබා සිිටියා.

ශී‍්‍ර ලංකා කණ්ඩායම අද තරගයට පිවිසුණේ වෙනස්කම් දෙකක් සමගින්. උපුල් තරංග වෙනුවට අවිෂ්ක ප‍්‍රනාන්දු සහ ලක්ෂාන් සදකැන් වෙනුවට කසුන් රාජිත ශ‍්‍රී ලංකා කණ්ඩායමට අද කැදවා තිබෙනවා.