Friday, March 29, 2024

General line - 0115112241

මූල්‍ය විනයක් ඇති අයවැයක්



2019 වසර සඳහා ඉදිරිපත් කෙරුණ අයවැය ද මූල්‍ය විනය පවත්වාගෙන යමින් ඉදිරිපත් කිරීමට ආණ්ඩුවට හැකි වී ඇති බව මුදල් රාජ්‍ය අමාත්‍ය එරාන් වික‍්‍රමරත්න පවසනවා.

ඊයේ (06) රාත‍්‍රියේ ප‍්‍රචාරය වූ නෙත් එෆ්. එම්. අන්ලිමිටඩ් වැඩසටහනට එක්වෙමින් රාජ්‍ය අමාත්‍යවරයා මෙම අදහස් පළ කළා.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග පවතින එකඟතාවන් පිළිබඳව ද මුදල් රාජ්‍ය අමාත්‍ය එරාන් වික‍්‍රමරත්න මෙහිදී කරුණු දැක්වූවා.

ඊයේ රාත‍්‍රියේ ප‍්‍රචාරය වූ නෙත් එෆ්. එම්. අන්ලිමිටඩ් මෙම සම්පූර්ණ වැඩසටහන පහතින් ශ‍්‍රවණය කළ හැකියි.