Friday, March 29, 2024

General line - 0115112241

චීනය, බෝයිං වර්ගයේ ගුවන් යානා තහනම් කරයි

තරංග රුක්ෂාන් ජයසේකර




බෝයිං වර්ගයේ ගුවන් යානා මඟීන් සිදු කරන සියලූ ගුවන් ගමන් අත්හිටුවීමට චීනය තීරණය කර තිබෙනවා. එරට ගුවන් සේවා බලධාරීන් පවසන්නේ අභ්‍යන්තරික ගුවන් ගමන් ද වහාම ක‍්‍රියාත්මක වන පරිදි නතර කිරීමට තීරණය කළ බවයි. 

ඒ, පුද්ගලයින් 157 දෙනෙකුට මරු කැඳවමින් ඉතියෝපියාවේ ඊයේ (10) සිදු වූ ගුවන් අනතුර හේතුවෙන්. එලෙස අනතුරට ලක්ව තිබුණේ චීනය ද දැනට භාවිත කරන බෝයිං 737 - මැක්ස් එයිට් වර්ගයේ ගුවන් යානයක්.