Saturday, April 20, 2024

General line - 0115112241

බැඳුම්කර වංචාවට සම්බන්ධ පුද්ගලයින්ට වත්මන් රජයෙන්ම දඬුවම්



බැඳුම්කර වංචාවට සම්බන්ධ පුද්ගලයින්ට දඬුවම් ලබා දීමට වත්මන් රජය පසුබට නොවන බව රාජ්‍ය අමාත්‍ය ජේ. සී. අලවතුවල පවසනවා.

ඔහු මේ බව සඳහන් කළේ ඊයේ (11) රාති‍්‍රයේ ප‍්‍රචාරය වූ නෙත් එෆ්. එම්. අන්ලිමිටඩ් වැඩසටහනට එක්වෙමින්.

එක්සත් ජනතා නිදහස් සන්ධාන පාර්ලිමේන්තු මන්තී‍්‍ර ඞී. වී. චානක ද මෙම වැඩසටහනට එක්වුණා. 

ඊයේ රාති‍්‍රයේ ප‍්‍රචාරය වූ නෙත් එෆ්. එම්. අන්ලිමිටඩ් මෙම සම්පූර්ණ වැඩසටහන පහතින් ශ‍්‍රවණය කළ හැකියි.