Thursday, April 25, 2024

General line - 0115112241

එල්. බී. ෆිනෑන්ස් නවතම ශාඛාව පලාලි




එල්. බී. ෆිනෑන්ස් මූල්‍ය සමාගමේ නවතම ශාඛාවක් පලාලි හි තිරුනෙල්වෙලි ප‍්‍රදේශයේදී අද (12) විවෘත කෙරුණා.

ඒ පිළිබඳ අදහස් දක්වන එම සමාගමේ සන්නාම කළමනාකරු නුවන්ත ගුණවර්ධන සඳහන් කළේ මෙම ශාඛාව හරහා යාපනයේ ජනතාවගේ මූල්‍ය අවශ්‍යතා ඉතා පහසුවෙන් සහ කඩිනමින් ඉටුකර ගැනීමට හැකියාව ඇති බවයි. .