Sunday, May 26, 2019
Hotline - 0770586666

එල්. බී. ෆිනෑන්ස් නවතම ශාඛාව පලාලි

409Views

 

 

 

එල්. බී. ෆිනෑන්ස් මූල්‍ය සමාගමේ නවතම ශාඛාවක් පලාලි හි තිරුනෙල්වෙලි ප‍්‍රදේශයේදී අද (12) විවෘත කෙරුණා.

ඒ පිළිබඳ අදහස් දක්වන එම සමාගමේ සන්නාම කළමනාකරු නුවන්ත ගුණවර්ධන සඳහන් කළේ මෙම ශාඛාව හරහා යාපනයේ ජනතාවගේ මූල්‍ය අවශ්‍යතා ඉතා පහසුවෙන් සහ කඩිනමින් ඉටුකර ගැනීමට හැකියාව ඇති බවයි. .