Tuesday, April 16, 2024

General line - 0115112241

මත් උවදුර පිටු දැකීම සඳහා ගනු ලබන ක්‍රියාමාර්ග ගැන සමාජ විශ්ලේෂකයන්ගේ මතය



මත්ද්‍රව්‍ය පිළිබඳ ජාතික ප‍්‍රතිපත්තීන්හි දෝෂ පවතින බව සමාජ විශ්ලේෂක චාපා බණ්ඩාර පවසනවා.

ඔහු ඒ බව පැවසුවේ ඊයේ (13) රාත‍්‍රියේ ප‍්‍රචාරය වූ නෙත් එෆ්. එම්. අන්ලිමිටඩ් කණපිට වැඩසටහනේදීයි.

මත් උවදුර පිටු දැකීම සඳහා ගනු ලබන ක‍්‍රියාමාර්ග පිළිබඳ එහිදී දීර්ඝ ලෙස සාකච්ඡා කෙරුණා.

ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී ආරියනන්ද දොඹගහවත්ත ද මෙම සංවාදයට එක්වුණා. 

ඊයේ රාත‍්‍රියේ ප‍්‍රචාරය වූ නෙත් එෆ්. එම්. අන්ලිමිටඩ් කණපිට මෙම සම්පූර්ණ වැඩසටහන පහතින් පිවිස ශ‍්‍රවණය කළ හැකියි.