Friday, March 29, 2024

General line - 0115112241

අගමැතිගේ අමාත්‍යාංශ වල වැය ශීර්ෂ පාර්ලිමේන්තුවෙන් සම්මතයි

සමන්ත කුමාර/ඩිල්ෂාන් මඩවල




2019 අයවැයෙහි ජාතික ප‍්‍රතිපත්ති, ආර්ථික කටයුතු, නැවත පදිංචි කිරීම් සහ පුනරුත්ථාපන, උතුරු පළාත් සංවර්ධන, වෘත්තීය පුහුණු හා නිපුණතා සංවර්ධන හා යෞවන කටයුතු යන අමාත්‍යාංශවල වැය ශීර්ෂ පාර්ලිමේන්තුවේදී අද සංශෝධන රහිතව සම්මත වුණා.

මේ, ඒ පිළිබද විවාදයේදී අදහස් දැක්වූ පාර්ලිමේන්තු මන්තී‍්‍ර චන්දිම වීරක්කොඩි.

පාර්ලිමේන්තු මන්තී‍්‍ර වාසුදේව නානායක්කාරද මෙහිදී අදහස් දැක්වූ අතර අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ මහතා ඊට ප‍්‍රතිචාර දැක්වූවා.

මේ අතර අයවැය 3 වන වර කියවීම හෙවත් කාරක සභා අවස්ථා විවාදයේ 3 වන දිනය හෙටයි. අධ්‍යපන අමාත්‍යාංශය සහ නගර සැලසුම් ජලසම්පාදන හා උසස් අධ්‍යාපන අමාත්‍යාංශයේ වැය ශීර්ෂ හෙට විවාදයට ගැනෙනවා.