Friday, April 26, 2024

General line - 0115112241

වසවිස නැති ජාතික පොළ හා ප්‍රදර්ශනයක් - අනුග්‍රහය නෙත් එෆ් එම් රේඩියෝවෙන්

හේමන්ත කහවලගේ/ සජිත් තිලකරත්න




වසවිස නැති ජාතික පොළ හා ප‍්‍රදර්ශනය මේ මස 30, 31 හා අපේ‍්‍රල් මස පළමු වන දින පැවැත්වීමට කටයුතු යොදා තිබෙනවා. ශී‍්‍ර ලංකා ජාතික මහා සභාවේ සභාපති පාර්ලිමේන්තු මන්තී‍්‍ර පූජ්‍ය අතුරලියේ රතන හිමියන් ඒ පිළිබද මෙලෙස කරුණු දැක්වූවා.  

 

වසවිස නැති ජාතික පොළ හා ප‍්‍රදර්ශනයේ අරමුණු පිළිබදවද පූජ්‍ය අතුරලියේ රතන හිමියන් කරුණු පැහැදිලි කළා.

 

වසවිස නැති ජාතික පොළ හා ප‍්‍රදර්ශනය සදහා නිල රේඩියෝ මාධ්‍ය අනුග‍්‍රහය ලබාදෙන්නේ නෙත් එෆ් එම් රේඩියෝවයි.