Sunday, March 24, 2019
Hotline - 0770586666

කිරිපිටි මිල ඉහළට ?

සජිත් තිලකරත්න

3935Views

කිරිපිටි මිළ ඉදිරියේදී ඉහළ යා හැකි බව අමාත්‍ය රිෂාඞ් බදියුර්දීන් පවසනවා. කිරිපිටි සදහා මිළ සූත‍්‍රය පාරිභෝගික කටයුතු පිළිබද අධිකාරියේ අනුමැතිය හිමිවීමෙන් පසු කි‍්‍රයාත්මක කරන බවයි නෙත් නිවුස් කළ විමසීමකදී අමාත්‍යවරයා කියාසිිටියේ.

 

කිරිපිටි හිගයක් පෙන්වීමට උත්සාහ කළද කිරිපිටි ආනයනය කරන සමාගම්වලට අවශ්‍ය පරිදි කි‍්‍රයා නොකරන බවයි අමාත්‍යවරයා වැඩිදුරටත් කියාසිටියේ.