Saturday, April 20, 2024

General line - 0115112241

කිරිපිටි මිල ඉහළට ?

සජිත් තිලකරත්න




කිරිපිටි මිළ ඉදිරියේදී ඉහළ යා හැකි බව අමාත්‍ය රිෂාඞ් බදියුර්දීන් පවසනවා. කිරිපිටි සදහා මිළ සූත‍්‍රය පාරිභෝගික කටයුතු පිළිබද අධිකාරියේ අනුමැතිය හිමිවීමෙන් පසු කි‍්‍රයාත්මක කරන බවයි නෙත් නිවුස් කළ විමසීමකදී අමාත්‍යවරයා කියාසිිටියේ.

 

කිරිපිටි හිගයක් පෙන්වීමට උත්සාහ කළද කිරිපිටි ආනයනය කරන සමාගම්වලට අවශ්‍ය පරිදි කි‍්‍රයා නොකරන බවයි අමාත්‍යවරයා වැඩිදුරටත් කියාසිටියේ.