Tuesday, May 21, 2019
Hotline - 0770586666

පාරිභෝගික අයිතීන් වෙනුවෙන් විශේෂ වැඩසටහනක්

සජිත් තිලකරත්න

2973Views

 

 

 

අදට යෙදී ඇති ජාත්‍යන්තර පාරිභෝගික අයිතීන් පිළිබද දිනය වෙනුවෙන් පාරිභෝගික කටයුතු පිළිබද අධිකාරිය දොරින් දොරට නමින් විශේෂ වැඩසටහනක් කි‍්‍රයාත්මක කර තිබෙනවා.

ඒ පිළිබද කරුණු දැක්වූ එම අධිකාරියේ සභාපති ආචාර්ය ලලිත් සෙනවීර. 

 

එම වැඩසටහන කි‍්‍රයාත්මක වන ආකාරය පිළිබදවද පාරිභෝගික කටයුතු පිළිබද අධිකාරියේ සභාපතිවරයා කරුණු දැක්වූවා.