Tuesday, April 23, 2024

General line - 0115112241

පාරිභෝගික අයිතීන් වෙනුවෙන් විශේෂ වැඩසටහනක්

සජිත් තිලකරත්න




අදට යෙදී ඇති ජාත්‍යන්තර පාරිභෝගික අයිතීන් පිළිබද දිනය වෙනුවෙන් පාරිභෝගික කටයුතු පිළිබද අධිකාරිය දොරින් දොරට නමින් විශේෂ වැඩසටහනක් කි‍්‍රයාත්මක කර තිබෙනවා.

ඒ පිළිබද කරුණු දැක්වූ එම අධිකාරියේ සභාපති ආචාර්ය ලලිත් සෙනවීර. 

 

එම වැඩසටහන කි‍්‍රයාත්මක වන ආකාරය පිළිබදවද පාරිභෝගික කටයුතු පිළිබද අධිකාරියේ සභාපතිවරයා කරුණු දැක්වූවා.