Friday, April 19, 2024

General line - 0115112241

පරිසර සමුළුවට ශ්‍රී ලංකාවෙන් යෝජනා




කෙන්යාවේ නයිරෝබි නුවරදී පැවැත්වෙන එක්සත් ජාතීන්ගේ පරිසර සමුළුවේ 4 වන සැසි වාරය සදහා ශී‍්‍ර ලංකාවේ සම අනුග‍්‍රාහකත්වයෙන් යුතුව යෝජනා කිහිපයක් ඉදිරිපත් කර තිබෙනවා.

 ඒ පිළිබද ජනාධිපති මාධ්‍ය අධ්‍යක්‍ෂ චමුදිත සමරවික‍්‍රමගේ ව්සිතර පහතින්,