Wednesday, April 24, 2024

General line - 0115112241

අයවැය විවාදයෙන් පාර්ලිමේන්තුව උණුසුම්

සජිත් තිලකරත්න




අයවැය තුන්වන වර කියවීම හෙවත් කාරක සභා අවස්ථා විවාදයේ තුන්වන දිනය අදයි. අධ්‍යාපන අමාත්‍යාංශය සහ නගර සැලසුම්, ජලසම්පාදන සහ උසස් අධ්‍යාපන අමාත්‍යාංශයට අයත් වැය ශීර්ෂ 6 ක් අද විවාදයට ගැණෙනවා. 

විවාදය ආරම්භ කරමින් අදහස් දැක්වූ ජනතා විමුක්ති පෙරමුණේ පාර්ලිමේන්තු මන්තී‍්‍ර බිමල් රත්නායක කියාසිටියේ පෙර වසරේ අයවැය සම්බන්ධයෙන් ආණ්ඩුව සිදුකළ දෑ සංවාදයට ලක්කිරීම වැදගත් වන බවයි.

 

 

අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම්ද විවාදයේදී අදහස් පළ කළා.