Sunday, March 24, 2019
Hotline - 0770586666

තවමත් ආණ්ඩුවට TNA සහය දීම ගැටළුවක් - මන්තී‍්‍ර ෂෙහාන් සේමසිංහ කියයි

ඩිල්ෂාන් මඩවල

3008Views

ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණ අද කැඳවා තිබූ මාධ්‍ය හමුවකදීද අයවැය සම්බන්ධයෙන් අදහස් පළ කෙරුණා. මේ, පාර්ලිමේන්තු මන්තී‍්‍ර ෂෙහාන් සේමසිංහ.

ආණ්ඩුවේ වැරදි පිළිවෙත් දැක දැකත්, දෙමළ ජාතික සන්ධානය තවදුරටත් ආණ්ඩුවට සහය ලබා දීම පිළිබඳ කණගාටු වන බව ද ෂෙහාන් සේමසිංහ මන්තී‍්‍රවරයා මෙහිදී කියා සිටියා.