Friday, March 29, 2024

General line - 0115112241

තවමත් ආණ්ඩුවට TNA සහය දීම ගැටළුවක් - මන්තී‍්‍ර ෂෙහාන් සේමසිංහ කියයි

ඩිල්ෂාන් මඩවල




ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණ අද කැඳවා තිබූ මාධ්‍ය හමුවකදීද අයවැය සම්බන්ධයෙන් අදහස් පළ කෙරුණා. මේ, පාර්ලිමේන්තු මන්තී‍්‍ර ෂෙහාන් සේමසිංහ.

ආණ්ඩුවේ වැරදි පිළිවෙත් දැක දැකත්, දෙමළ ජාතික සන්ධානය තවදුරටත් ආණ්ඩුවට සහය ලබා දීම පිළිබඳ කණගාටු වන බව ද ෂෙහාන් සේමසිංහ මන්තී‍්‍රවරයා මෙහිදී කියා සිටියා.