Wednesday, April 24, 2024

General line - 0115112241

ශ්‍රීලනිපය අයවැයට විරුද්ධ නොවූ නිසා එජාපය ජනපති වැය ශීර්ෂයට විරුද්ධ වූයේ නැහැ - එජාප මන්ත්‍රී මුජිබර් රහුමාන්

ඩිල්ෂාන් මඩවල/ලහිරු කපුගේ




ශ්‍රීලනිපය අයවැයට විරුද්ධ නොවූ නිසා ජනපති වැය ශීර්ෂයට එජාපය විරුද්ධ නොවූ බව එජාප පසුපෙළ මන්ත්‍රී මුජිබර් රහුමාන් පවසනවා.

අයවැය 3 වන වර කියවීමේ ඡන්ද විමසීමේදී ශී‍්‍ර ලංකා නිදහස් පක්‍ෂ මන්තී‍්‍ර කණ්ඩායම ගනු ලබන තීරණය සම්බන්ධයෙන් මෙතෙක් පැහැදීමක් නොමැති බවද මන්ත්‍රීවරයා පවසනවා.

නෙත් නිවුස් රතුකට්ට විශේෂාංගයට එක්වෙමින් මන්තී‍්‍රවරයා මේ බව කියාසිටියා.