Saturday, April 20, 2024

General line - 0115112241

උණුසුම් කාලගුණයේ වෙනසක් - හෙට හා අනිද්දා වැසි වැටීමේ ඉඩක්




හෙට සහ අනිද්දා ප‍්‍රදේශ කිහිපයක සවස් කාලයේ ගිගුරුම් සහිත වැසි ඇතිවීමේ හැකියාව ඉහළ මට්ටමක පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.

බස්නාහිර, සබරගමුව, මධ්‍යම, වයඹ, ඌව සහ දකුණ යන පළාත්වල සවස් කාලයේ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව මෙහිදී අනාවැකි පළ කෙරුණා.