Sunday, May 19, 2019
Hotline - 0770586666

උණුසුම් කාලගුණයේ වෙනසක් - හෙට හා අනිද්දා වැසි වැටීමේ ඉඩක්

3577Views

 

 

 

හෙට සහ අනිද්දා ප‍්‍රදේශ කිහිපයක සවස් කාලයේ ගිගුරුම් සහිත වැසි ඇතිවීමේ හැකියාව ඉහළ මට්ටමක පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.

බස්නාහිර, සබරගමුව, මධ්‍යම, වයඹ, ඌව සහ දකුණ යන පළාත්වල සවස් කාලයේ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව මෙහිදී අනාවැකි පළ කෙරුණා.