Thursday, March 28, 2024

General line - 0115112241

බැලුම්ගල හෙළිදරව්ව ඵල දරයි - වෙරළ රැක ගන්න බලධාරීන් ඉදිරිපත් වේ

ලහිරු කපුගේ




නෙත් එෆ් එම් බැලූම්ගල වැඩසටහනින් කළ අනාවරණයකින් පසු දෙහිවල සහ වැල්ලවත්ත මුහුදු සීමාවේ සහ වෙරළ තීරයේ තිබූ අනවසර වෙළද සැල් සහ ඉදිකිරීම් ඉවත් කිරීමට වෙරළ සංරක්‍ෂණ දෙපාර්තමේන්තුව පියවර ගෙන තිබෙනවා. 

මෙම අනාවරණයත් සමග රටවටා වෙරළ තීරයේ අනවසර වෙළද සැල් සහ ඉදිකිරීම් ඉවත් කිරීමට එම දෙපාර්තමේන්තුව කටයුතු ආරම්භ කළා. 

මේ, ඒ පිළිබද කරුණු දක්වන වෙරළ සංරක්‍ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්‍ෂ ජනරාල් ඞී කේ ප‍්‍රභාත් චන්ද්‍රකීර්ති.