Sunday, March 24, 2019
Hotline - 0770586666

බැලුම්ගල හෙළිදරව්ව ඵල දරයි - වෙරළ රැක ගන්න බලධාරීන් ඉදිරිපත් වේ

ලහිරු කපුගේ

3619Views

නෙත් එෆ් එම් බැලූම්ගල වැඩසටහනින් කළ අනාවරණයකින් පසු දෙහිවල සහ වැල්ලවත්ත මුහුදු සීමාවේ සහ වෙරළ තීරයේ තිබූ අනවසර වෙළද සැල් සහ ඉදිකිරීම් ඉවත් කිරීමට වෙරළ සංරක්‍ෂණ දෙපාර්තමේන්තුව පියවර ගෙන තිබෙනවා. 

මෙම අනාවරණයත් සමග රටවටා වෙරළ තීරයේ අනවසර වෙළද සැල් සහ ඉදිකිරීම් ඉවත් කිරීමට එම දෙපාර්තමේන්තුව කටයුතු ආරම්භ කළා. 

මේ, ඒ පිළිබද කරුණු දක්වන වෙරළ සංරක්‍ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්‍ෂ ජනරාල් ඞී කේ ප‍්‍රභාත් චන්ද්‍රකීර්ති.