Friday, April 19, 2024

General line - 0115112241

ත්‍රස්ත ප්‍රහාරයෙන් පසු නවසීලන්තයේ නවතම තත්ත්වය

නවසීලන්තයේ සිට සුපුන් හෙට්ටිආරච්චි




නවසීලන්තයේ ක‍්‍රයිස්චර්ච්හි මුස්ලිම් දේවස්ථාන දෙකකට වෙඩි ප‍්‍රහාර එල්ල කළ ප‍්‍රධාන සැකකරු ලබන මස 5 වනදා දක්වා රක්‍ෂිත බන්ධනාගාරගත කිරීමට එරට අධිකරණය අද නියෝග කළා. 

මෙම වෙඩි ප‍්‍රහාරවලින් පුද්ගලයින් 49 දෙනෙකු මියගිය අතර බංග්ලාදේශ, ඉන්දීය සහ ඉන්දුනීසියානු ජාතිකයන්ද ඒ අතර වනවා. 

නවසීලන්තයේ නවතම තොරතුරු සම්බන්ධව එහි සිටින නෙත් නිවුස් වාර්තාකරු සුපුන් හෙට්ටිආරච්චි ගෙන එන වාර්තාව පහතින්,