Saturday, April 20, 2024

General line - 0115112241

මොරටු පුත්‍රයෙක් ගෙන් රිදී පදක්කමක් (VIDEO)

කසුන් කැලුම්




හොං‍‍කොං හි පැවැත්වෙන 3 වන ආසියානු යොවුන් මලල ක්‍රීඩා ශූරතා තරගාවලියේදී රිදි පදක්කමක් දිනා ගැනීමට මොරටුව සෙබස්තියන් විද්‍යාලයේ නවිෂ්ක සන්දීෂ් අද (16) සමත් වුණා. ඒ මීටර් 400 පිරිමි ඉසව්වෙන්.

තරග නිමි කාලය තත්පර 48.21ක්. මෙය නිවිෂ්කගේ එම ඉසව්වේ හොදම කාලයද වනවා.