Thursday, March 28, 2024

General line - 0115112241

ශ්‍රී ලංකාව මුලින් පන්දුවට පහර දෙන්න තීරණය කරයි

කසුන් කැලුම්




දකුණු අප්‍රිකාවට එරෙහි අවසන් හා 05 වැනි  එක්දින ක්‍රිකට් තරගයේ කාසියේ වාසිය දිනාගත් ශ්‍රී ලංකාව පළමුව පන්දුවට පහර දීමට තීරණය කරනු ලැබුවා. අද තරගයට නම් කර ඇති ශ්‍රී ලංකා කණ්ඩායමේ වෙනස්කම් දෙකක් සිදුකර තිබෙනවා.

පසුගිය තරගයට ක්‍රීඩා කළ කමිදු මෙන්ඩිස් සහ කසුන් රාජිත වෙනුවට අකිල ධනංජය සහ ඇන්ජලෝ පෙරේරා කණ්ඩායමට කැඳවා තිබෙනවා.