Friday, April 26, 2024

General line - 0115112241

තරුණ සේවා සභාවේ ප්‍රධානත්වයෙන් මාතරදී මත්ද්‍රව්‍ය නිවාරණ පාගමනක් (PHOTOS)

ටී.කේ.මහින්ද - මාතර




අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ සංකල්පයක් පරිදි ජාතික තරුණ සේවා සභාවේ පුහුණු මධ්‍යස්ථාන නවීකරණය කිරීමේ වැඩසටහන යටතේ සම්පූර්ණයෙන් නවීකරණය කරන ලද ජාතික තරුණ සේවා සභාවේ මාතර පුහුණු මධ්‍යස්ථානය ජනතා අයිතියට පත්කිරීම නිමිතතෙන් විශේෂ මත්ද්‍රව්‍ය නිවාරණ පාගමනක් පසුගිය 16 වැනි දින මාතර දී පැවැත්විනි.

මේ පාගමන එක් වූ තරුණ කණ්ඩායමක් හා දකුණු පළාත් සභා මන්ත්‍රී ගයාන් සංජීව, කපිල ගමගේ, චතුර ගලප්පත්ති, ජාතික තරුණ සේවා සභාවේ සභාපති අධ්‍යක්ෂ ජනරාල් නිතිඥ එරන්ද වැලිඅංගේ මෙම පාගමනට සහභාගී විය.