Friday, April 19, 2024

General line - 0115112241

ක්‍ෂුද්‍ර මූල්‍ය සමාගම්වල ක්‍රියාකාරීත්වය ගැන අන්ලිමිටඩ් තුළින්



ක්‍ෂුද්‍ර මූල්‍ය සමාගම් මෙරට කි‍්‍රයාත්මක වන ආකාරය සම්බන්ධයෙන් ඊයේ (18) රාති‍්‍රයේ ප‍්‍රචාරය වූ නෙත් එෆ්. එම්. අන්ලිමිටඞ් වැඩසටහනින් සාකච්ඡා කෙරුණා.

ක්‍ෂුද්‍ර මූල්‍ය නියුක්තිකයන්ගේ සංගමයේ සභාපති අනුර අතපත්තු මෙහිදී අදහස් පළ කළා

ක්‍ෂුද්‍ර මූල්‍ය නියුක්තියන්ගේ සංගමයේ හිටපු සභාපති ඉම්රාන් නෆීර් ද මෙම වැඩසටහනට එක් වුණා.

ඊයේ (18) රාති‍්‍රයේ ප‍්‍රචාරය වූ නෙත් එෆ්. එම්. අන්ලිමිටඩ් මෙම සම්පූර්ණ වැඩසටහන පහතින් ශ‍්‍රවණය කළ හැකියි.