Friday, April 19, 2024

General line - 0115112241

විරෝධතාවක් නිසා ගාළුමුවදොර අවට වාහන තදබදයක්

හේමන්ත කහවලගේ




කොළඹ කොටුව සහ ගාළු මුවදොර අවට මේ වනවිට රථ වාහන තදබදයක් පවතිනවා. ඒ, කොළඹ කොටුවේ පැවැත්වෙන විරෝධතාවක් හේතුවෙන්.

පුත්තලම අරුවක්කාළු කසළ අංගනය ඉවත් කරන්නැයි ඉල්ලා පුත්තලමේ ප්‍රදේශවාසීන් පිරිසක් මෙලෙස විරෝධතාවයේ නිරත වන බවයි නෙත් නිවුස් වාර්තාකරු පැවසුවේ. මාර්ගය අවහිර කරමින් ඔවුන් මෙලෙස විරෝධතාවයේ නිරත වනවා.