Friday, April 26, 2024

General line - 0115112241

ජෝන් කොතලාවල සරසවියේ වාර්ෂික ක්‍රීඩා උළෙල සාර්ථකව අවසන් වෙයි (PHOTOS)

හේමන්ත කහවලගේ




ශ්‍රීමත් ජෝන් කොතලාවල ආරක්ෂක විශ්ව විද්‍යාලයේ වාර්ෂික අන්තර් ක්‍රීඩා උළෙල පසුගිය 15 සහ 16 යන දෙදිනයන් හිදී මහින්ද රාජපක්ෂ ක්‍රීඩාංගනයේදී පවත්වනු ලැබුවා.

මෙම ක්‍රීඩා උළෙල නියෝජනය කරමින් ක්‍රීඩක ක්‍රීඩිකාවන් 480 කට වැඩි පිරිසක් සහභාගිවූ අතර එහිදී දක්ෂතම ක්‍රීඩකයා ලෙස කැඩෙට් නිළධාරි HMK කල්දේරා සම්මාන ලැබූ අතර හොදම ක්‍රීඩිකාව ලෙස ENDRZ සිරිවර්ධන සම්මාන හිමිකර ගනු ලැබුවා. 

ත්‍යාග ප්‍රධානය කිරීම සඳහා ශ්‍රීමත් ජෝන් කොතලාවල ආරක්ෂක විශ්ව විද්‍යාලයේ කුලපතිවරයා ලෙස කටයුතු කරනු ලබන එයාර් වයිස් මාෂල් සාගර කොටකදෙණියගේ සහභාගිත්වයෙන් පවත්වනු ලැබිය.