Saturday, April 20, 2024

General line - 0115112241

ජිනීවා යෝජනාවට ශ්‍රී ලංකාව සම අනුග්‍රහය දැක්වූයේ ජනපති නොදැන බව විජේදාස කියයි

සමන්ත කුමාර




ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයට ඉදිරිපත් වූ යෝජනාවකට ශ්‍රී ලංකාව සම අනුග්‍රහය දක්වා ඇත්තේ ජනාධිපතිවරයා නොදැනුවත්ව බව පාර්ලිමේන්තු මන්ත්‍රී, ආචාර්ය විජේදාස රාජපක්ෂ පවසනවා. ඔහු ඒ බව පැවසුවේ පාර්ලිමේන්තුවේ අයවැය විවාදයට අද එක්වෙමින්. 

සභානායක, අමාත්‍ය ලක්ෂ කිරිඇල්ල මීට ද ප්‍රතිචාර දක්වමින් විවාදයට එක්වුණා. 

අයවැය විවාදයේ දී අද පළ වූ තවත් අදහස් ප්‍රවෘත්ති ප්‍රකාශය අතරතුර බලාපොරොත්තු වන්න.