Friday, March 29, 2024

General line - 0115112241

පාසැල් රථ පෙළපාලියකට එරෙහිව අධිකරණයෙන් නියෝගයක්

හේමන්ත කහවලගේ




මහජනතාව පීඩාවට පත් කරමින් රථ පෙළපාලියාම වළක්වාලමින් පානදුර ශ්‍රී සුමංගල පිරිමි විද්‍යාලයේ විදුහල්පතිවරයා ඇතුළු සංවිධායක මණ්ඩලයේ 07 දෙනෙකුට එරෙහිව අද (19) අතුරු තහනම් නියෝගයක් නිකුත් කෙරුණා. ඒ, පානදුර මහේස්ත්‍රාත් අමිල ආරියසේන විසින්. 

මෙම නියෝගය නොතකා වගඋත්තරකාර පාර්ශවය කටයුතු කළහොත් ඔවුන් අත්අඩංගුවට ගන්නා ලෙසද මෙහිදී නියම කෙරුණා.