Friday, March 29, 2024

General line - 0115112241

ඇමති කිරිඇල්ල ගැන මහින්දානන්ද කණස්සල්ලෙන්

සමන්ත කුමාර




සභානායක, අමාත්‍ය ලක්ෂ්මන් කිරිඇල්ලට සිදුව ඇති අසාධාරණයක් පිළිබඳ විපක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්දානන්ද අලුත්ගමගේ පාර්ලිමේන්තුවේදී අද පෙන්වා දුන්නා. ඒ, අයවැය කාරක සභා අවස්ථා විවාදයේ දී අදහස් දක්වමින්. 

සභානායක, අමාත්‍ය ලක්ෂ්මන් කිරිඇල්ල ඒ සම්බන්ධයෙන් දැක්වූයේ මෙවන් ප්‍රතිචාරයක්. 

රාජ්‍ය ව්‍යවසාය, කන්ද උඩරට උරුමය හා මහනුවර සංවර්ධන අමාත්‍යංශය, ඩිජිටල් යටිතල පහසුකම් හා තොරතුරු තාක්ෂණය පිළිබඳ කැබිනට් නොවන අමාත්‍යංශය සහ විද්‍යා තාක්ෂණ හා පර්යේෂණ පිළිබඳ කැබිනට් නොවන අමාත්‍යංශය යන වැය ශීර්ෂ පාර්ලිමේන්තුවේදී අද විවාදයට ගැණුනා.