Saturday, April 20, 2024

General line - 0115112241

තලෙයිමන්නාරම වෙරළෙන් කේරල ගංජා කිලෝග‍්‍රෑම් 150ක්




තලෙයිමන්නාරම ඌරුමලේ වෙරළ තීරයට ගොඩගසා තිබූ කේරළ ගංජා තොගයක් උතුරුමැද නාවික විධානයට අනුයුක්ත නාවික නිලධාරීන් විසින් අද සිය භාරයට ගත්තා.

මෙම කේරළ ගංජා තොගය ගෝනි 05ක වෙන් වෙන්ව අසුරා තිබී ඇති බවයි නෙත් නිවුස් වාර්තාකරු පවසන්නේ.

ඒවයේ මුළු බර කිලෝග‍්‍රෑම් 150ක් පමණ වනවා

 සැකකරුවන් කිසිවෙකුත් මෙතෙක් හෙළිකර ගෙන නැහැ.