Thursday, March 28, 2024

General line - 0115112241

කෙසෙල්වත්තේ දෙපිරිසක් අතර ගැටුමක්

හේමන්ත කහවලගේ




පානදුර කෙසෙල්වත්ත ප්‍රදේශයේදී දෙපිරිසක් අතර ගැටුමක් ඇති වී තිබෙනවා.

ඊයේ (20) රාත්‍රියේ ඇති වූ මෙම ගැටුමෙන් 03 දෙනෙකු රෝහල් ගත කර ඇති අතර 05 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති බවයි වාර්තා වෙන්නේ.